රෝම 15:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මා අදහස් කරන්නේ ස්පාඤ්ඤය බලා යන ගමනේදී+ ඇවිත් ඔබව හමු වීමටය. මා ඔබ සමඟ සතුටින් යම් කාලයක් ගත කර නැවත යන විට ඔබ යම් දුරක් මාව ඇරලවීමට+ පැමිණෙයි කියා බලාපොරොත්තු වෙමි. 1 කොරින්ති 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා අදහස් කරන්නේ ඔබ සමඟ යම් කාලයක් නැවතී සිටීමටය. සමහරවිට ශීත කාලය අවසන් වන තුරු ඔබ සමඟ සිටීමට මට හැකි වේ. මා පිටත්ව යන විට මාව ඇරලවීමට+ යම් දුරක් මා සමඟ පැමිණීමට ඔබටත් පුළුවන.
24 මා අදහස් කරන්නේ ස්පාඤ්ඤය බලා යන ගමනේදී+ ඇවිත් ඔබව හමු වීමටය. මා ඔබ සමඟ සතුටින් යම් කාලයක් ගත කර නැවත යන විට ඔබ යම් දුරක් මාව ඇරලවීමට+ පැමිණෙයි කියා බලාපොරොත්තු වෙමි.
6 මා අදහස් කරන්නේ ඔබ සමඟ යම් කාලයක් නැවතී සිටීමටය. සමහරවිට ශීත කාලය අවසන් වන තුරු ඔබ සමඟ සිටීමට මට හැකි වේ. මා පිටත්ව යන විට මාව ඇරලවීමට+ යම් දුරක් මා සමඟ පැමිණීමට ඔබටත් පුළුවන.