ක්‍රියා 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දේවල් ඇසූ පසු ඔවුහු සිදු වූ දේ පිළිගෙන,+ දෙවිට ප්‍රශංසා කරමින්,+ “දෙවි වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ටත් පසුතැවිලි වී ජීවනය ලබාගැනීමේ ප්‍රස්තාව උදා කර ඇති බව අපට පැහැදිලියි”+ කියා පැවසූහ.
18 ඒ දේවල් ඇසූ පසු ඔවුහු සිදු වූ දේ පිළිගෙන,+ දෙවිට ප්‍රශංසා කරමින්,+ “දෙවි වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ටත් පසුතැවිලි වී ජීවනය ලබාගැනීමේ ප්‍රස්තාව උදා කර ඇති බව අපට පැහැදිලියි”+ කියා පැවසූහ.