හිතෝපදේශ 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අහංකාරකම දබරවලට මුල පුරයි.+ නමුත් එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක.+ හිතෝපදේශ 15:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.+ නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.+
22 සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.+ නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.+