ගලාති 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “නීතියේ සඳහන් දේවල් පිළිපැදීමට උත්සාහ නොකරන තැනැත්තාට ශාප වේවා”+ කියා නීතියේ සඳහන් වේ. එසේනම් නීතිය පිළිපැදීම මතම රඳා සිටින අය ශාපයකට ලක් වී සිටිති.
10 “නීතියේ සඳහන් දේවල් පිළිපැදීමට උත්සාහ නොකරන තැනැත්තාට ශාප වේවා”+ කියා නීතියේ සඳහන් වේ. එසේනම් නීතිය පිළිපැදීම මතම රඳා සිටින අය ශාපයකට ලක් වී සිටිති.