ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 53:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු දුක් පීඩා විඳිමින් දැරූ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබෙයි.+ ඒ ප්‍රතිඵල දකින විට ඔහුගේ සිතට මහත් ප්‍රීතියක් දැනෙයි.+ “මාගේ ධර්මිෂ්ඨ සේවකයා+ තම දැනුම වැඩි කරගන්නා නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබයි.+ ඔහු ඔවුන්ගේ පාප දරන්නේය.+

  • යොහන් 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නීතිය දෙනු ලැබුවේ මෝසෙස් මාර්ගයෙනි.+ නමුත් මහත් කරුණාව+ සහ සත්‍යය+ ලැබුණේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි.

  • ගලාති 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන් මිස+ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්ද පමණින් කිසි මිනිසෙකු ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරනු ලබන්නේ නැති බව අපි දනිමු.+ ඒ අනුව අපිද ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ වීම සඳහා නීතියට අනුව ක්‍රියා කරන්නේ නැත. ඒ වෙනුවට අපි ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තබන්නෙමු.+ මන්ද නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්දා කියා කිසි මිනිසෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරනු ලබන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න