ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 24:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට ඔහු, “මොන දේවල්ද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “අපි කතා කළේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි.+ ඔහු පුදුම දේවල් කළ අනාගතවක්තෘවරයෙක්.+ ඒ වගේම බලවත් ලෙස ඉගැන්වූ ගුරුවරයෙක්. ඔහු දෙවි හා මිනිසුන් ඉදිරියෙහි බොහෝ ගෞරවය ලැබුවා.

  • යොහන් 5:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 නමුත් යොහන් මා ගැන දැරූ සාක්ෂියට වඩා ප්‍රබල සාක්ෂියක් මා ළඟ තිබෙනවා. ඒ මගේ පියාණන් මට ඉටු කරන්න කියා පවරා දුන් වැඩකටයුතුයි. මා දැන් කරමින් සිටින්නේ මට පැවරූ ඒ දේවලුයි.+ පියාණන් මාව එවූ බවට මා ළඟ තිබෙන සාක්ෂිය එයයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න