යෙසායා 55:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ නාඳුනන ජාතියක් ඔබ වෙතට කැඳවාගන්නහුය.+ ඔබ නාඳුනන ඒ සෙනඟ ඔබ වෙතට දිව එන්නෝය.+ ඔවුන් ඔබ වෙත දිව එන්නේ ඔබේ දෙවි වන යෙහෝවා නිසාය.+ මන්ද ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා+ ඔබව අලංකාරවත් කරනු ඇත.+ 1 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+
5 ඔබ නාඳුනන ජාතියක් ඔබ වෙතට කැඳවාගන්නහුය.+ ඔබ නාඳුනන ඒ සෙනඟ ඔබ වෙතට දිව එන්නෝය.+ ඔවුන් ඔබ වෙත දිව එන්නේ ඔබේ දෙවි වන යෙහෝවා නිසාය.+ මන්ද ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා+ ඔබව අලංකාරවත් කරනු ඇත.+
9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+