ආමොස් 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒදොම් දේශයෙන්+ ඉතුරු වන සියලු ප්‍රදේශද මාගේ නාමය දරන+ සියලු ජාතීන්ද ඔවුන්ට උරුමයක් ලෙස දෙන පිණිස මම ඒ දේ කරන්නෙමි.’ එසේ පවසන්නේ ඒ සියල්ල ඉටු කරන්නාවූ යෙහෝවා දෙවිය.
12 ඒදොම් දේශයෙන්+ ඉතුරු වන සියලු ප්‍රදේශද මාගේ නාමය දරන+ සියලු ජාතීන්ද ඔවුන්ට උරුමයක් ලෙස දෙන පිණිස මම ඒ දේ කරන්නෙමි.’ එසේ පවසන්නේ ඒ සියල්ල ඉටු කරන්නාවූ යෙහෝවා දෙවිය.