-
යෙසායා 45:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 ඔබේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න.+ එක් එක් කෙනාගෙන් තොරතුරු විමසා බලා කරුණු රැස් කරගන්න. අනාගතයේ සිදු වන දේවල් ගැන පුරාණයේ සිටම පැවසුවේ කවුද?+ අතීතයේ සිටම ඒ දේවල් වාර්තා කළේ කවුද?+ යෙහෝවා දෙවි වන මා නොවෙයිද? මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ මා ධර්මිෂ්ඨ දෙවි කෙනෙකි. ගැලවුම්කරුවෙකි.+ මට සමාන වෙන කිසිවෙක් නැත.+
-