ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 35:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඉන්පසු යාකොබ් තම ගෙයි වැසියන්ටද ඔහු සමඟ සිටි අන් සියල්ලන්ටද මෙසේ කීවේය. “ඔබ ළඟ තියෙන දේවතා රූප ඉවත දමන්න.+ පවිත්‍ර වී පිරිසිදු වස්ත්‍ර ඇඳගන්න.+

  • නික්මයාම 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය.+

  • එසකියෙල් 20:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “ඊශ්‍රායෙල් ජනතාවට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබත් ඔබේ මුතුන්මිත්තන් මෙන් මට ද්‍රෝහිව කටයුතු කරමින්+ ඔවුන්ගේ පිළිකුල්සහගත දේවල් පසුපස ගොස් අපවිත්‍ර වෙනවාද?+

  • 1 කොරින්ති 8:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් අප ලබා ඇති ඒ දැනුම සියලුදෙනාටම නැත.+ එහෙයින් ආහාර ගන්නා විට සමහරුන් පුරුදු වී සිටින්නේ එම ආහාර දේවතා රූපවලට පිදූ ආහාරවලට යම් සම්බන්ධයක් ඇති බව සිතීමටය.+ ඒ දේ සිදු වන්නේ ඔවුන්ගේ හෘදය සාක්ෂිය නිසි ලෙස පුහුණු කර නැති නිසාය. ඒ අනුව ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට දොස් නඟන බව කිව හැක.+

  • 1 කොරින්ති 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, රූප වන්දනාවෙන්+ පලා දුවන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න