ක්‍රියා 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔහුව හමු වූ විට ඔහු සමඟම අන්තියෝකියට ආවේය. ඉන්පසු ඔවුහු අවුරුද්දක් පුරාම සභාවෙහි සිටි අය සමඟ රැස් වී විශාල පිරිසකට ඉගැන්වූහ. ගෝලයන්ව ක්‍රිස්තියානීන් කියා මුලින්ම හැඳින්වීමට පටන්ගත්තේ+ අන්තියෝකියේදීය. එසේ වූයේ දෙවිගේ මඟ පෙන්වීමට එකඟවය.
26 ඔහුව හමු වූ විට ඔහු සමඟම අන්තියෝකියට ආවේය. ඉන්පසු ඔවුහු අවුරුද්දක් පුරාම සභාවෙහි සිටි අය සමඟ රැස් වී විශාල පිරිසකට ඉගැන්වූහ. ගෝලයන්ව ක්‍රිස්තියානීන් කියා මුලින්ම හැඳින්වීමට පටන්ගත්තේ+ අන්තියෝකියේදීය. එසේ වූයේ දෙවිගේ මඟ පෙන්වීමට එකඟවය.