ක්‍රියා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මේ අතර යුදයෙන් කිහිපදෙනෙක් ඇවිත්,+ “ඔබ මෝසෙස්ගේ චාරිත්‍රයට එකඟව+ චර්මච්ඡේදනය වුණේ නැත්නම්+ ඔබට ගැලවීම ලබාගත නොහැකියි” කියා පවසමින් සහෝදරයන්ට වැරදි අදහස් ඉගැන්වූවෝය.
15 මේ අතර යුදයෙන් කිහිපදෙනෙක් ඇවිත්,+ “ඔබ මෝසෙස්ගේ චාරිත්‍රයට එකඟව+ චර්මච්ඡේදනය වුණේ නැත්නම්+ ඔබට ගැලවීම ලබාගත නොහැකියි” කියා පවසමින් සහෝදරයන්ට වැරදි අදහස් ඉගැන්වූවෝය.