ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් ඔබට සත්‍යය එළිදරව් කරන දෙවිගේ බලය+ ලැබෙන විට සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක් ලබාගැනීමට ඔබට මඟ පෙන්වීම් ලැබෙයි. නමුත් මේ බලය ස්වාධීනව ක්‍රියා කරන බලයක් නොවෙයි. එමගින් එළිදරව් වන්නේ ප්‍රකාශ කළ යුතු බව දෙවි තීරණය කරන දේවල් පමණයි. එමනිසා ඉදිරියේදී සිදු වන දේවල් ගැන ඔබට දැනගන්න ලැබෙයි.+

  • ක්‍රියා 5:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඒ දේවල් සම්බන්ධයෙන් අපි සාක්ෂිකරුවෝ.+ එලෙසම දෙවි තම බලය මගින්ද ඒ සඳහා සාක්ෂි ලබා දී තිබෙනවා.+ ඒ බලය ඔහු ලබා දී තිබෙන්නේ පාලකයාණන් ලෙස ඔහුව පිළිගෙන ඔහුට කීකරු වන සියලුදෙනාටයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න