ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 35:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඉන්පසු යාකොබ් තම ගෙයි වැසියන්ටද ඔහු සමඟ සිටි අන් සියල්ලන්ටද මෙසේ කීවේය. “ඔබ ළඟ තියෙන දේවතා රූප ඉවත දමන්න.+ පවිත්‍ර වී පිරිසිදු වස්ත්‍ර ඇඳගන්න.+

  • නික්මයාම 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය.+

  • නික්මයාම 34:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබ දේශයේ වැසියන්ගේ පූජනීය වස්තු විනාශ කර නොදැම්මොත් ඔවුහු තම දෙවිවරුන් ඉදිරියේ පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින්*+ ඔවුන්ට පුදපූජා ඔප්පු කරනු ඇත.+ එවිට ඔවුන්ගේ පූජාවලට හවුල් වෙන්න කියා ඔබට පවසන විට ඔබත් ඔවුන් සමඟ හවුල් වී දෙවිවරුන්ට ඔප්පු කළ දේවලින් අනුභව කිරීමට පෙලඹෙනු ඇත.+ ඔබ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගෙන

  • එසකියෙල් 20:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “ඊශ්‍රායෙල් ජනතාවට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබත් ඔබේ මුතුන්මිත්තන් මෙන් මට ද්‍රෝහිව කටයුතු කරමින්+ ඔවුන්ගේ පිළිකුල්සහගත දේවල් පසුපස ගොස් අපවිත්‍ර වෙනවාද?+

  • 1 කොරින්ති 8:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මා දැන් දේවතා රූපවලට පුදන ආහාර ගැන+ යමක් පැවසීමට කැමතිය. ඇත්තටම මේ කාරණය සම්බන්ධයෙන් අප සියලුදෙනාටම දැනුම තිබේ.+ නමුත් දැනුම නිසා කෙනෙකු තුළ ඇති වන්නේ අහංකාරය පමණි. ඇත්තෙන්ම අන් අයව ගොඩනංවන්නේ දැනුම නොව කෙනෙකු තුළ තිබෙන ප්‍රේමයයි.+

  • 1 කොරින්ති 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, රූප වන්දනාවෙන්+ පලා දුවන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න