ලූක් 23:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔවුන් හිස්කබල+ යන නමින් හඳුන්වා ඇති ස්ථානයට පැමිණි විට යේසුස්වත් අපරාධකරුවන්වත් කණුවල එල්ලන ලදි. ඔවුහු එක් කෙනෙකු ඔහුගේ දකුණු පැත්තෙහිද එක් කෙනෙකු ඔහුගේ වම් පැත්තෙහිද සිටින සේ එල්ලුවෝය.+ ක්‍රියා 5:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 අපේ මුතුන්මිත්තන්ගේ දෙවි, ඔබ කණුවක එල්ලා මරා දැමූ+ යේසුස්ව නැවත නැඟිටුවා තිබෙනවා.+ ක්‍රියා 7:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+
33 ඔවුන් හිස්කබල+ යන නමින් හඳුන්වා ඇති ස්ථානයට පැමිණි විට යේසුස්වත් අපරාධකරුවන්වත් කණුවල එල්ලන ලදි. ඔවුහු එක් කෙනෙකු ඔහුගේ දකුණු පැත්තෙහිද එක් කෙනෙකු ඔහුගේ වම් පැත්තෙහිද සිටින සේ එල්ලුවෝය.+
52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+