1 කොරින්ති 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙයින් කිසි කෙනෙකු ඔහුව පහත් කර නොසැලකිය යුතුයි.+ ඔහු මාව හමු වීමට පිටත්ව එන විට ඔහුගේ ආරක්ෂාවට ඔහුව ඇරලවීමට යම් දුරක් ඔහු සමඟ එන්න. මන්ද ඔහු එන තුරු මම සහෝදරයන් සමඟ බලා සිටින්නෙමි.
11 එහෙයින් කිසි කෙනෙකු ඔහුව පහත් කර නොසැලකිය යුතුයි.+ ඔහු මාව හමු වීමට පිටත්ව එන විට ඔහුගේ ආරක්ෂාවට ඔහුව ඇරලවීමට යම් දුරක් ඔහු සමඟ එන්න. මන්ද ඔහු එන තුරු මම සහෝදරයන් සමඟ බලා සිටින්නෙමි.