කොලොස්සි 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මා සමඟ සිරභාරයේ සිටින අරිස්තාකස්ද+ බානබස්ගේ නෑදෑයෙකු වන මාක්ද+ ඔබට සුබ පැතුම් එවති. (මාක් යම් දිනක ඔබ වෙතට පැමිණියොත් අප ඔබට දී ඇති මඟ පෙන්වීම්වලට අනුව ඔහුව සාදරයෙන් පිළිගන්න.)+ 2 තිමෝති 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දැන් මා සමඟ සිටින්නේ ලූක් පමණි. ඔබ පැමිණෙන විට මාක්වද රැගෙන එන්න. මන්ද ඔහු මා වෙනුවෙන් ඉතා වටිනා සේවයක් ඉටු කරයි.+
10 මා සමඟ සිරභාරයේ සිටින අරිස්තාකස්ද+ බානබස්ගේ නෑදෑයෙකු වන මාක්ද+ ඔබට සුබ පැතුම් එවති. (මාක් යම් දිනක ඔබ වෙතට පැමිණියොත් අප ඔබට දී ඇති මඟ පෙන්වීම්වලට අනුව ඔහුව සාදරයෙන් පිළිගන්න.)+
11 දැන් මා සමඟ සිටින්නේ ලූක් පමණි. ඔබ පැමිණෙන විට මාක්වද රැගෙන එන්න. මන්ද ඔහු මා වෙනුවෙන් ඉතා වටිනා සේවයක් ඉටු කරයි.+