ගීතාවලිය 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+ ක්‍රියා 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+ රෝම 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අප උදෙසාත්ය. මන්ද අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ තැනැත්තා කෙරෙහි අපටත් විශ්වාසයක් තිබේ.+ එහෙයින් අපවත් ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ. 1 කොරින්ති 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මිය ගොස් සිටි ස්වාමීන්ව දෙවි තම බලයෙන්+ නැවත නැඟිටුවනු ලැබුවා+ හා සමානව ඔහු අපවත් නැවත නැඟිටුවයි.+ කොලොස්සි 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහුට සමාන බව්තීස්මයකට යටත් වීමෙන් ඔබත් ඔහු සමඟ මිය ගොස් තැන්පත් කර ඇති බව කිව හැකියි.+ එමෙන්ම ඔහු සමඟ ඔබට ඇති බැඳීම නිසාත් ඔහුව මරණයෙන් නැවත නැඟිටෙවූ දෙවි+ තම බලය යොදාගෙන ක්‍රියා කරන ආකාරය+ ගැන ඔබට තිබෙන විශ්වාසය නිසාත්+ ඔබවද ඔහු සමඟ නැඟිටුවා තිබේ.+ හෙබ්‍රෙව් 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි.
10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+
15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+
24 අප උදෙසාත්ය. මන්ද අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ තැනැත්තා කෙරෙහි අපටත් විශ්වාසයක් තිබේ.+ එහෙයින් අපවත් ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ.
14 මිය ගොස් සිටි ස්වාමීන්ව දෙවි තම බලයෙන්+ නැවත නැඟිටුවනු ලැබුවා+ හා සමානව ඔහු අපවත් නැවත නැඟිටුවයි.+
12 ඔහුට සමාන බව්තීස්මයකට යටත් වීමෙන් ඔබත් ඔහු සමඟ මිය ගොස් තැන්පත් කර ඇති බව කිව හැකියි.+ එමෙන්ම ඔහු සමඟ ඔබට ඇති බැඳීම නිසාත් ඔහුව මරණයෙන් නැවත නැඟිටෙවූ දෙවි+ තම බලය යොදාගෙන ක්‍රියා කරන ආකාරය+ ගැන ඔබට තිබෙන විශ්වාසය නිසාත්+ ඔබවද ඔහු සමඟ නැඟිටුවා තිබේ.+
20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි.