යොහන් 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කිසි මිනිසෙක් මගේ ජීවිතය මගෙන් උදුරාගන්නේ නැහැ. මම එය දෙන්නේ මගේම කැමැත්තෙනුයි. එසේ කිරීමට මට අයිතියක් තිබෙනවා. ඒ වගේම එය නැවත ලබාගන්නත් මට අයිතියක් තිබෙනවා.+ එසේ කිරීමට මට ආඥා කර තිබෙන්නේ+ මගේ පියාණන්.”
18 කිසි මිනිසෙක් මගේ ජීවිතය මගෙන් උදුරාගන්නේ නැහැ. මම එය දෙන්නේ මගේම කැමැත්තෙනුයි. එසේ කිරීමට මට අයිතියක් තිබෙනවා. ඒ වගේම එය නැවත ලබාගන්නත් මට අයිතියක් තිබෙනවා.+ එසේ කිරීමට මට ආඥා කර තිබෙන්නේ+ මගේ පියාණන්.”