1 රාජාවලිය 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ආහබ් රජ එලියාව හමු වූ වහාම, “ඇත්තටම ඔබ එලියාද? ඊශ්‍රායෙල් දේශයට මේ හැම විපතක්ම ගෙනාවේ නුඹයි”+ කියා කීවේය. ක්‍රියා 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන්ව එහි සොයාගත නොහැකි වූ විට ඔවුහු ජේසන්ව සහ සමහර සහෝදරයන්ව නුවරේ පාලකයන් ඉදිරියට ඇදගෙන ගොස් කෑගසමින් මෙසේ කීවෝය. “මුළු ලෝකයම පෙරළා දැමූ අර මිනිස්සු මෙහාටත් ඇවිල්ලා.+
17 ආහබ් රජ එලියාව හමු වූ වහාම, “ඇත්තටම ඔබ එලියාද? ඊශ්‍රායෙල් දේශයට මේ හැම විපතක්ම ගෙනාවේ නුඹයි”+ කියා කීවේය.
6 ඔවුන්ව එහි සොයාගත නොහැකි වූ විට ඔවුහු ජේසන්ව සහ සමහර සහෝදරයන්ව නුවරේ පාලකයන් ඉදිරියට ඇදගෙන ගොස් කෑගසමින් මෙසේ කීවෝය. “මුළු ලෝකයම පෙරළා දැමූ අර මිනිස්සු මෙහාටත් ඇවිල්ලා.+