ගීතාවලිය 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+ ක්‍රියා 13:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මීට අමතරව තවත් ගීතිකාවක, ‘ඔබට පක්ෂපාතව සිටින තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඉඩහරින්නේ නැත’+ කියා සඳහන් වෙනවා.
10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+
35 මීට අමතරව තවත් ගීතිකාවක, ‘ඔබට පක්ෂපාතව සිටින තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඉඩහරින්නේ නැත’+ කියා සඳහන් වෙනවා.