ක්‍රියා 9:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔහු නොපමාව යේසුස් දෙවිගේ පුත්‍රයා බව සිනගෝගවල දේශනා කරන්න පටන්ගත්තේය.+ ක්‍රියා 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු ඔවුහු පර්ගා නුවරින් පිටත් වී පිසිදිය ප්‍රදේශයේ පිහිටි අන්තියෝකියට ගොස් සබත් දවසේදී සිනගෝගයට ඇතුල් වී+ එහි අසුන්ගත්තෝය. ක්‍රියා 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉකෝනියට+ පැමිණි පාවුල් සහ බානබස් යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල් වී+ රැස්ව සිටි අයට ඉගැන්වූහ. ඔවුන් කොතරම් හොඳින් ඉගැන්නුවාද කිවහොත් යුදෙව්වරුන් සහ ග්‍රීකවරුන් විශාල පිරිසක්+ යේසුස්ගේ අනුගාමිකයෝ බවට පත් වූහ. ක්‍රියා 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පාවුල් සෑම සබත් දවසකදීම එහි සිනගෝගයට ගොස්+ රැස්ව සිටි අයව අමතා යුදෙව්වරුන්ටද ග්‍රීකවරුන්ටද කාරණා නිවැරදිව අවබෝධ කරගෙන විශ්වාසයක් ඇති කරගැනීමට උපකාර කළේය.
14 ඉන්පසු ඔවුහු පර්ගා නුවරින් පිටත් වී පිසිදිය ප්‍රදේශයේ පිහිටි අන්තියෝකියට ගොස් සබත් දවසේදී සිනගෝගයට ඇතුල් වී+ එහි අසුන්ගත්තෝය.
14 ඉකෝනියට+ පැමිණි පාවුල් සහ බානබස් යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල් වී+ රැස්ව සිටි අයට ඉගැන්වූහ. ඔවුන් කොතරම් හොඳින් ඉගැන්නුවාද කිවහොත් යුදෙව්වරුන් සහ ග්‍රීකවරුන් විශාල පිරිසක්+ යේසුස්ගේ අනුගාමිකයෝ බවට පත් වූහ.
4 පාවුල් සෑම සබත් දවසකදීම එහි සිනගෝගයට ගොස්+ රැස්ව සිටි අයව අමතා යුදෙව්වරුන්ටද ග්‍රීකවරුන්ටද කාරණා නිවැරදිව අවබෝධ කරගෙන විශ්වාසයක් ඇති කරගැනීමට උපකාර කළේය.