යෙසායා 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම පෙර මෙන් ඔබ වෙනුවෙන් ධර්මිෂ්ඨ විනිශ්චයකරුවන්ව හා උපදේශකයන්ව පත් කරන්නෙමි.+ එවිට ඔබව ධර්මිෂ්ඨ නුවරක් ලෙසත් විශ්වාසවන්ත නගරයක්+ ලෙසත් හඳුන්වනු ඇත. දානියෙල් 7:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “‘රාජ්‍යයද බලයද පොළොවේ තිබූ සියලු රාජ්‍යයන්ට හිමිව තිබූ ගෞරවයද අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට දෙනු ලබන්නේය.+ ඔවුන්ගේ රාජ්‍යය සදහටම පවතින රාජ්‍යයකි.+ සියලු පාලකයෝ පවා ඔවුන්ට කීකරු වී සේවය කරන්නෝය.’+ මීකා 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “සෙනඟට මුරපොළක් මෙන් වූ සියොන් කන්ද!+ ඔබව පාලනය කිරීමට රජෙක් පැමිණෙනු ඇත.+ ඔහු යෙරුසලම මුලින්ම පාලනය කළ රාජකීය පෙළපතට අයත් කෙනෙකි.+ ලූක් 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යේසුස්ගේ ගෝලයන් ඒ දේවලට සවන් දෙමින් සිටියදී, ඔහු තවත් උපමාවක් පැවසුවේය. ඔහු ඒ අවස්ථාවේදී සිටියේ යෙරුසලමට නුදුරින්ය. මෙම උපමාව පැවසීමට හේතුව වූයේ ඔහු එහි ගිය වහාම දෙවිගේ රාජ්‍යයේ පාලනය ආරම්භ වෙයි කියා ගෝලයන් සිතූ නිසාය.+ ලූක් 24:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 අප සිතාගෙන සිටියේ ඊශ්‍රායෙල් සෙනඟට ගැලවීම ලබා දෙන්න නියමිත තැනැත්තා ඔහු කියායි.+ ඇත්තෙන්ම ඒ හැම දේම වෙලා තවම දවස් තුනක්වත් ගත වෙලා නැහැ.
26 මම පෙර මෙන් ඔබ වෙනුවෙන් ධර්මිෂ්ඨ විනිශ්චයකරුවන්ව හා උපදේශකයන්ව පත් කරන්නෙමි.+ එවිට ඔබව ධර්මිෂ්ඨ නුවරක් ලෙසත් විශ්වාසවන්ත නගරයක්+ ලෙසත් හඳුන්වනු ඇත.
27 “‘රාජ්‍යයද බලයද පොළොවේ තිබූ සියලු රාජ්‍යයන්ට හිමිව තිබූ ගෞරවයද අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට දෙනු ලබන්නේය.+ ඔවුන්ගේ රාජ්‍යය සදහටම පවතින රාජ්‍යයකි.+ සියලු පාලකයෝ පවා ඔවුන්ට කීකරු වී සේවය කරන්නෝය.’+
8 “සෙනඟට මුරපොළක් මෙන් වූ සියොන් කන්ද!+ ඔබව පාලනය කිරීමට රජෙක් පැමිණෙනු ඇත.+ ඔහු යෙරුසලම මුලින්ම පාලනය කළ රාජකීය පෙළපතට අයත් කෙනෙකි.+
11 යේසුස්ගේ ගෝලයන් ඒ දේවලට සවන් දෙමින් සිටියදී, ඔහු තවත් උපමාවක් පැවසුවේය. ඔහු ඒ අවස්ථාවේදී සිටියේ යෙරුසලමට නුදුරින්ය. මෙම උපමාව පැවසීමට හේතුව වූයේ ඔහු එහි ගිය වහාම දෙවිගේ රාජ්‍යයේ පාලනය ආරම්භ වෙයි කියා ගෝලයන් සිතූ නිසාය.+
21 අප සිතාගෙන සිටියේ ඊශ්‍රායෙල් සෙනඟට ගැලවීම ලබා දෙන්න නියමිත තැනැත්තා ඔහු කියායි.+ ඇත්තෙන්ම ඒ හැම දේම වෙලා තවම දවස් තුනක්වත් ගත වෙලා නැහැ.