1 රාජාවලිය 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+ ක්‍රියා 13:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 දාවිත්+ නම් තමා ජීවත් වූ කාලය පුරා දෙවිගේ අරමුණට එකඟව ජීවත් වී මිය ගියා. ඉන්පසු ඔහුව ඔහුගේ මුතුන්මිත්තන් මෙන් තැන්පත් කරනු ලැබුවා. ඔහුගේ ශරීරයද කුණු වී ගියා.+
10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+
36 දාවිත්+ නම් තමා ජීවත් වූ කාලය පුරා දෙවිගේ අරමුණට එකඟව ජීවත් වී මිය ගියා. ඉන්පසු ඔහුව ඔහුගේ මුතුන්මිත්තන් මෙන් තැන්පත් කරනු ලැබුවා. ඔහුගේ ශරීරයද කුණු වී ගියා.+