ක්‍රියා 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් පසුව අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරුන් පිරිසක් ඇවිත් එම සමූහයාව තමන්ගේ පැත්තට නම්මාගත්තෝය.+ එහෙයින් ඔවුහු පාවුල්ට ගල් ගසා ඔහු මිය ගොස් ඇති බව සිතා නුවරින් පිටතට ඇද දැමුවෝය.+ 1 තෙසලෝනික 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වත්+ අනාගතවක්තෘවරුන්වත්+ මරණයට පත් කළ අතර අපටද පීඩා කළෝය.+ ඔවුහු දෙවිව සතුටු නොකරන අතර සියලු මිනිසුන්ගේ යහපතට හේතු වන සියල්ලට විරුද්ධව ක්‍රියා කරති.
19 නමුත් පසුව අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරුන් පිරිසක් ඇවිත් එම සමූහයාව තමන්ගේ පැත්තට නම්මාගත්තෝය.+ එහෙයින් ඔවුහු පාවුල්ට ගල් ගසා ඔහු මිය ගොස් ඇති බව සිතා නුවරින් පිටතට ඇද දැමුවෝය.+
15 ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වත්+ අනාගතවක්තෘවරුන්වත්+ මරණයට පත් කළ අතර අපටද පීඩා කළෝය.+ ඔවුහු දෙවිව සතුටු නොකරන අතර සියලු මිනිසුන්ගේ යහපතට හේතු වන සියල්ලට විරුද්ධව ක්‍රියා කරති.