ක්‍රියා 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එතැන් සිට පාවුල් දර්බයටත් ඉන්පසු ලිස්ත්‍රාවටත් ගියේය.+ එහි තිමෝති නම් ගෝලයෙක් සිටියේය.+ යුදෙව් ස්ත්‍රියක් වූ ඔහුගේ මව යේසුස්ගේ අනුගාමිකයෙක් වූ අතර ඔහුගේ පියා ග්‍රීක ජාතිකයෙකි. 1 තෙසලෝනික 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අපගේ සහෝදරයෙකුද ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියේ+ දේවසේවකයෙකුද වන තිමෝතිව+ ඔබ වෙතට එවීමට තීරණය කළෙමු. අප එසේ කළේ ඔබව සනසමින් ශක්තිමත් කර ඔබ තුළ තිබෙන විශ්වාසය තවත් ස්ථිර කිරීමටය.
16 එතැන් සිට පාවුල් දර්බයටත් ඉන්පසු ලිස්ත්‍රාවටත් ගියේය.+ එහි තිමෝති නම් ගෝලයෙක් සිටියේය.+ යුදෙව් ස්ත්‍රියක් වූ ඔහුගේ මව යේසුස්ගේ අනුගාමිකයෙක් වූ අතර ඔහුගේ පියා ග්‍රීක ජාතිකයෙකි.
2 අපගේ සහෝදරයෙකුද ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියේ+ දේවසේවකයෙකුද වන තිමෝතිව+ ඔබ වෙතට එවීමට තීරණය කළෙමු. අප එසේ කළේ ඔබව සනසමින් ශක්තිමත් කර ඔබ තුළ තිබෙන විශ්වාසය තවත් ස්ථිර කිරීමටය.