ක්‍රියා 17:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුහු ඔහුව ඇරියොපගස් කන්දට* ගෙන ගොස් මෙසේ කීවෝය. “සියලුදෙනාට ඔබ කියා දෙන මේ අලුත් ඉගැන්වීම ගැන අපට තවත් විස්තර දැනගන්න පුළුවන්ද?+
19 ඔවුහු ඔහුව ඇරියොපගස් කන්දට* ගෙන ගොස් මෙසේ කීවෝය. “සියලුදෙනාට ඔබ කියා දෙන මේ අලුත් ඉගැන්වීම ගැන අපට තවත් විස්තර දැනගන්න පුළුවන්ද?+