ක්‍රියා 20:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මම මගේ අවශ්‍යතා ඉටු කරගන්න+ මගේම අත් දෙකෙන් වෙහෙස මහන්සි වී වැඩ කළා. ඒ වගේම මා සමඟ සිටි අයගේ අවශ්‍යතා සපුරන්නත් මට හැකි වුණා. ඒ බව ඔබ හොඳින්ම දන්නවා. 1 කොරින්ති 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අපි නිතරම වෙහෙස මහන්සිය නොබලා+ අපගේ අත්වලින් වැඩ කරන්නෙමු.+ අපට නින්දා කරන විට එසේ කරන අයට අපි ආශීර්වාද කරන්නෙමු.+ පීඩාවලට මුහුණ දෙන විට අපි ඒවා දරාගෙන සිටින්නෙමු.+ 1 කොරින්ති 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් මට ලැබිය යුතුව තිබූ කිසිවක් මා ලබාගත්තේ නැත.+ මා දැන් මේ දේවල් ගැන සඳහන් කරන්නේ ඒවා ලබාගැනීමේ අදහසින් නොවේ. ඇත්තෙන්ම එසේ ලබාගන්නවාට වඩා මා මිය යනවා නම් හොඳය. මෙයාකාරයෙන් මා බියක් සැකක් නැතුව පවසන ඒ දේ සැබෑවක් නොවෙයි කියා කිසි කෙනෙකුට පැවසිය නොහැක.+ 1 තෙසලෝනික 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සහෝදරයෙනි, අප දැරූ වෙහෙස ඔබට අමතක වී නැති බව අපට නිසැකය. අපගේ වියහියදම්වලින් ඔබෙන් කිසිවෙකුට බරක් දැනෙනවාට අප අකමැති වූ නිසා+ රෑ දවල් වැඩ කරමින්+ අපි ඔබට දෙවිගේ ශුභාරංචිය දේශනා කළෙමු. 2 තෙසලෝනික 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඇත්තටම ඔබ සමඟ සිටියදීත් අප ඔබට මඟ පෙන්වූයේ,+ “යමෙකු වැඩ කරන්න අකමැති නම් ඔහු කෑම නොකා සිටිය යුතුයි”+ කියාය.
34 මම මගේ අවශ්‍යතා ඉටු කරගන්න+ මගේම අත් දෙකෙන් වෙහෙස මහන්සි වී වැඩ කළා. ඒ වගේම මා සමඟ සිටි අයගේ අවශ්‍යතා සපුරන්නත් මට හැකි වුණා. ඒ බව ඔබ හොඳින්ම දන්නවා.
12 අපි නිතරම වෙහෙස මහන්සිය නොබලා+ අපගේ අත්වලින් වැඩ කරන්නෙමු.+ අපට නින්දා කරන විට එසේ කරන අයට අපි ආශීර්වාද කරන්නෙමු.+ පීඩාවලට මුහුණ දෙන විට අපි ඒවා දරාගෙන සිටින්නෙමු.+
15 නමුත් මට ලැබිය යුතුව තිබූ කිසිවක් මා ලබාගත්තේ නැත.+ මා දැන් මේ දේවල් ගැන සඳහන් කරන්නේ ඒවා ලබාගැනීමේ අදහසින් නොවේ. ඇත්තෙන්ම එසේ ලබාගන්නවාට වඩා මා මිය යනවා නම් හොඳය. මෙයාකාරයෙන් මා බියක් සැකක් නැතුව පවසන ඒ දේ සැබෑවක් නොවෙයි කියා කිසි කෙනෙකුට පැවසිය නොහැක.+
9 සහෝදරයෙනි, අප දැරූ වෙහෙස ඔබට අමතක වී නැති බව අපට නිසැකය. අපගේ වියහියදම්වලින් ඔබෙන් කිසිවෙකුට බරක් දැනෙනවාට අප අකමැති වූ නිසා+ රෑ දවල් වැඩ කරමින්+ අපි ඔබට දෙවිගේ ශුභාරංචිය දේශනා කළෙමු.
10 ඇත්තටම ඔබ සමඟ සිටියදීත් අප ඔබට මඟ පෙන්වූයේ,+ “යමෙකු වැඩ කරන්න අකමැති නම් ඔහු කෑම නොකා සිටිය යුතුයි”+ කියාය.