යොහන් 14:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.+ ක්‍රියා 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යේසුස් ඔවුන් සමඟ රැස්ව සිටි අවස්ථාවකදී ඔවුන්ට මෙසේ පැවසුවේය. “යෙරුසලමට වී බලාගෙන සිටින්න.+ එවිට මා ඔබට පැවසූ ලෙස පියාණන් පොරොන්දු වූ ඒ දේ ඔබට ලබා දෙයි.+
26 නමුත් ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.+
4 යේසුස් ඔවුන් සමඟ රැස්ව සිටි අවස්ථාවකදී ඔවුන්ට මෙසේ පැවසුවේය. “යෙරුසලමට වී බලාගෙන සිටින්න.+ එවිට මා ඔබට පැවසූ ලෙස පියාණන් පොරොන්දු වූ ඒ දේ ඔබට ලබා දෙයි.+