රෝම 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මා නිතරම කන්නලව් කරන්නේ ඔබව හමු වීම දෙවිගේ කැමැත්ත නම්+ මට ඊට අවස්ථාවක් ලබා දෙන ලෙසය. 1 කොරින්ති 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවැනි අය කියන දේවල් දැනගැනීමට මම කිසි ලෙසකින්වත් උනන්දු වන්නේ නැත. කෙසේවෙතත් යෙහෝවා දෙවි කැමති නම්+ වැඩි කලක් යෑමට කලින් ඔබව හමු වීමට මට හැකි වෙයි. එවිට දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වෙනවාද කියා දැනගැනීමට මට පුළුවන. යාකොබ් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ වෙනුවට ඔබ පැවසිය යුත්තේ මෙයයි. “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත නම්+ අපි ජීවත් වී මේ දේ හෝ ඒ දේ හෝ කරමු.”+
19 එවැනි අය කියන දේවල් දැනගැනීමට මම කිසි ලෙසකින්වත් උනන්දු වන්නේ නැත. කෙසේවෙතත් යෙහෝවා දෙවි කැමති නම්+ වැඩි කලක් යෑමට කලින් ඔබව හමු වීමට මට හැකි වෙයි. එවිට දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වෙනවාද කියා දැනගැනීමට මට පුළුවන.
15 ඒ වෙනුවට ඔබ පැවසිය යුත්තේ මෙයයි. “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත නම්+ අපි ජීවත් වී මේ දේ හෝ ඒ දේ හෝ කරමු.”+