ගීතාවලිය 110:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+
110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+