6 සහෝදරයෙනි, අපොලොස්වද මාවද උදාහරණයකට ගෙන ඔබට යමක් පැවසීමට කැමැත්තෙමි.+ ඒ ඔබේම යහපතටය. “ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා යමින් ක්‍රියා නොකරන්න”+ යන ප්‍රතිපත්තිය අපි අදාළ කරගත්තෙමු. ඔබත් එහි ඇති වැදගත්කම තේරුම්ගන්නවා නම් තමන් අන් අයට වඩා උතුම් කියා සිතමින්+ අහංකාර වන්නේ නැත.+