ගලාති 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවි වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ ඔවුන් ඇති කරගත් විශ්වාසය නිසා බව ශුද්ධ ලියවිල්ලෙත් කල්තියාම සඳහන් කර තිබිණ. එහෙයින්, “සියලු ජාතීහු ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය”+ යන ශුභාරංචිය ආබ්‍රහම්ට කලින්ම ප්‍රකාශ කරන ලදි.
8 දෙවි වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ ඔවුන් ඇති කරගත් විශ්වාසය නිසා බව ශුද්ධ ලියවිල්ලෙත් කල්තියාම සඳහන් කර තිබිණ. එහෙයින්, “සියලු ජාතීහු ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය”+ යන ශුභාරංචිය ආබ්‍රහම්ට කලින්ම ප්‍රකාශ කරන ලදි.