ගීතාවලිය 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්‍රයාය.+අද සිට මම ඔබේ පියා වන්නෙමි.+ හෙබ්‍රෙව් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 උදාහරණයක් ලෙස, “ඔබ මාගේ පුත්‍රයාය. අද පටන් මම ඔබේ පියා වෙමි”+ කියාත් තවත් අවස්ථාවක, “මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු මට පුත්‍රයෙක් වන්නේය”+ කියාත් දෙවි දේවදූතයන්ගෙන් කිසිවෙකුට කිසිදාක පවසා තිබේද?
7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්‍රයාය.+අද සිට මම ඔබේ පියා වන්නෙමි.+
5 උදාහරණයක් ලෙස, “ඔබ මාගේ පුත්‍රයාය. අද පටන් මම ඔබේ පියා වෙමි”+ කියාත් තවත් අවස්ථාවක, “මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු මට පුත්‍රයෙක් වන්නේය”+ කියාත් දෙවි දේවදූතයන්ගෙන් කිසිවෙකුට කිසිදාක පවසා තිබේද?