ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 86:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති,+ යහපත් දෙවි කෙනෙක්ය.+

      ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+

  • රෝම 11:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එහෙයින් දෙවි තම කරුණාව පෙන්වූ ආකාරය+ මෙන්ම ඔහු දැඩි පියවර ගත් ආකාරය+ සැලකිල්ලට ගන්න. එවැනි දැඩි පියවර ගත්තේ වැටී ගිය අයට විරුද්ධවය.+ නමුත් ඔබට දෙවිගේ කරුණාව ලැබී තිබේ. ඔබට එය දිගටම ලැබෙන්නේ ඔහුගේ කරුණාව ලබන්න ඔබ සුදුසු තත්වයක දිගටම සිටියොත් පමණි.+ එසේ නැතහොත් ඔබවත් කපා ඉවත් කරනු ලැබේ.+

  • එෆීස 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න