2 තිමෝති 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යම් විරෝධතා එල්ල කරන අයට මෘදුකමින් මඟ පෙන්වීම් ලබා දීමට හැකියාවක් ඇති+ කෙනෙකු විය යුතුයි. සමහරවිට ඔවුන්ට පසුතැවිලි වී+ සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට+ දෙවි මඟ සැලසිය හැක. 2 පේතෘස් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+
25 යම් විරෝධතා එල්ල කරන අයට මෘදුකමින් මඟ පෙන්වීම් ලබා දීමට හැකියාවක් ඇති+ කෙනෙකු විය යුතුයි. සමහරවිට ඔවුන්ට පසුතැවිලි වී+ සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට+ දෙවි මඟ සැලසිය හැක.
9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+