ද්විතීය කතාව 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ ඉතා මුරණ්ඩු සෙනඟක් බව මතක තබාගන්න. යෙහෝවා දෙවි මේ සරුසාර දේශය ඔබට හිමි කර දෙන්නේ ඔබ ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි කියා නම් කොහොමටවත් සිතන්න එපා.+ එසකියෙල් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් ඊශ්‍රායෙල් සෙනඟ නම් ඔබ පවසන දේ පිළිගන්න කැමති වන්නේ නැත. මන්ද ඔවුහු මුරණ්ඩු, දැඩි සිත් ඇති ජනතාවකි.+ ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් මා කියන දේ පිළිගැනීමට කැමති නැත.+
6 ඔබ ඉතා මුරණ්ඩු සෙනඟක් බව මතක තබාගන්න. යෙහෝවා දෙවි මේ සරුසාර දේශය ඔබට හිමි කර දෙන්නේ ඔබ ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි කියා නම් කොහොමටවත් සිතන්න එපා.+
7 නමුත් ඊශ්‍රායෙල් සෙනඟ නම් ඔබ පවසන දේ පිළිගන්න කැමති වන්නේ නැත. මන්ද ඔවුහු මුරණ්ඩු, දැඩි සිත් ඇති ජනතාවකි.+ ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් මා කියන දේ පිළිගැනීමට කැමති නැත.+