යෙසායා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් දුෂ්ටයාට උරුම වන්නේ දුක පමණි. ඔහු කළ නපුරුකම්වලට අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න සිදු වෙයි.+ රෝම 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවිට කිසි භක්තියක් නොදක්වන අධර්මිෂ්ඨ මිනිසුන්ගේ සියලු ක්‍රියාවලට විරුද්ධව+ දෙවිගේ උදහස+ ස්වර්ගයෙන් ප්‍රකාශ වනු ඇත. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් නිසා+ සත්‍යයද යටපත් වේ.+ කොලොස්සි 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ දේවල් කරන අයට විරුද්ධව දෙවිගේ උදහස පැමිණෙනු ඇත.+ හෙබ්‍රෙව් 10:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එවැනි අයට අපේක්ෂා කළ හැක්කේ දෙවිගේ විනිශ්චය පමණි.+ දෙවි තම දැවෙන උදහසින් ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ඇත.+ එහෙයින් ඒ දේ අපේක්ෂාවෙන් සිටින ඔවුන් නිරතුරුවම සිටින්නේ මහත් බියකිනි.
18 දෙවිට කිසි භක්තියක් නොදක්වන අධර්මිෂ්ඨ මිනිසුන්ගේ සියලු ක්‍රියාවලට විරුද්ධව+ දෙවිගේ උදහස+ ස්වර්ගයෙන් ප්‍රකාශ වනු ඇත. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් නිසා+ සත්‍යයද යටපත් වේ.+
27 එවැනි අයට අපේක්ෂා කළ හැක්කේ දෙවිගේ විනිශ්චය පමණි.+ දෙවි තම දැවෙන උදහසින් ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ඇත.+ එහෙයින් ඒ දේ අපේක්ෂාවෙන් සිටින ඔවුන් නිරතුරුවම සිටින්නේ මහත් බියකිනි.