1 තිමෝති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දේශනා කරන්නෙකු ලෙසද යේසුස්ගේ නියෝජිතයෙකු* ලෙසද+ මාව පත් කළේ ඒ ගැන සාක්ෂි දැරීමටය.+ මා වෙනත් ජාතීන්ට+ විශ්වාසය+ සහ සත්‍යය ගැන උගන්වන්නේ ඒ නිසාය. මා පවසන්නේ බොරුවක් නොව සැබෑවකි.+ 2 තිමෝති 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එසේම ඒ ශුභාරංචිය දේශනා කිරීමට සහ ඒ වෙනුවෙන් නියෝජිතයෙකු හා ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට මාවද පත් කර ඇත.+
7 දේශනා කරන්නෙකු ලෙසද යේසුස්ගේ නියෝජිතයෙකු* ලෙසද+ මාව පත් කළේ ඒ ගැන සාක්ෂි දැරීමටය.+ මා වෙනත් ජාතීන්ට+ විශ්වාසය+ සහ සත්‍යය ගැන උගන්වන්නේ ඒ නිසාය. මා පවසන්නේ බොරුවක් නොව සැබෑවකි.+
11 එසේම ඒ ශුභාරංචිය දේශනා කිරීමට සහ ඒ වෙනුවෙන් නියෝජිතයෙකු හා ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට මාවද පත් කර ඇත.+