රෝම 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබේ කීකරුකම සියලුදෙනා අතරේ ප්‍රසිද්ධ වී ඇත.+ මා ඔබ ගැන ප්‍රීතියෙන් සිටින්නේ ඒ නිසාය. කෙසේවෙතත් ඔබ යහපත් දේවල නිරත වෙමින් ඥානවන්තව කටයුතු කළ යුතුයි.+ එලෙසම නපුරු දේවලට හවුල් නොවන+ නිර්දෝෂ අය විය යුතුයි.+ 1 තෙසලෝනික 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ පණිවිඩයේ හඬ+ ඔබ මාර්ගයෙන් මැසිඩෝනියාවේද ඇකේයාවේද පැතිර ගොස් තිබෙනවා පමණක් නොව දෙවි කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය+ ගැනද සියලුදෙනාටම ආරංචි වී ඇත.+ ඒ හේතුව නිසා අපට ඒ ගැන තවත් කතා කිරීමට අවශ්‍ය නැත.
19 ඔබේ කීකරුකම සියලුදෙනා අතරේ ප්‍රසිද්ධ වී ඇත.+ මා ඔබ ගැන ප්‍රීතියෙන් සිටින්නේ ඒ නිසාය. කෙසේවෙතත් ඔබ යහපත් දේවල නිරත වෙමින් ඥානවන්තව කටයුතු කළ යුතුයි.+ එලෙසම නපුරු දේවලට හවුල් නොවන+ නිර්දෝෂ අය විය යුතුයි.+
8 ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ පණිවිඩයේ හඬ+ ඔබ මාර්ගයෙන් මැසිඩෝනියාවේද ඇකේයාවේද පැතිර ගොස් තිබෙනවා පමණක් නොව දෙවි කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය+ ගැනද සියලුදෙනාටම ආරංචි වී ඇත.+ ඒ හේතුව නිසා අපට ඒ ගැන තවත් කතා කිරීමට අවශ්‍ය නැත.