ගණන් කතාව 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝසෙස් විගස සර්පයෙකුගේ රූපයක් තඹවලින් සාදා+ එය කණුවක සවි කළේය.+ සර්පයෙක් දෂ්ට කළ යමෙකු එම තඹ රූපය දෙස බලාගෙන සිටි විට+ ඔහු මිය ගියේ නැත.+ ද්විතීය කතාව 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් ඔබ වැනි අනාගතවක්තෘවරයෙකුව+ මම ඔවුන් වෙනුවෙන් පත් කරනවා. මට සෙනඟට කියන්න යමක් ඇද්ද ඒ දේ මම දන්වන්නේ ඔහුටයි.+ ඔහු මා අණ කරන සියලුම දේවල් ඔවුන්ට කියා දෙයි.+
9 මෝසෙස් විගස සර්පයෙකුගේ රූපයක් තඹවලින් සාදා+ එය කණුවක සවි කළේය.+ සර්පයෙක් දෂ්ට කළ යමෙකු එම තඹ රූපය දෙස බලාගෙන සිටි විට+ ඔහු මිය ගියේ නැත.+
18 ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් ඔබ වැනි අනාගතවක්තෘවරයෙකුව+ මම ඔවුන් වෙනුවෙන් පත් කරනවා. මට සෙනඟට කියන්න යමක් ඇද්ද ඒ දේ මම දන්වන්නේ ඔහුටයි.+ ඔහු මා අණ කරන සියලුම දේවල් ඔවුන්ට කියා දෙයි.+