ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 8:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 තමන් තෝරාගත් අයව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ+ දෙවිම නම් ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල කළ හැක්කේ කාටද?+

  • 1 කොරින්ති 1:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔබ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින්නේ දෙවි නිසාය. එසේම දෙවිගෙන් ලැබෙන ප්‍රඥාවට මඟත්+ ධර්මිෂ්ඨ වීමට මඟත්+ ක්‍රිස්තුස්ය. අප ශුද්ධ අය* වන්නෙත්+ ඔහු නිසාය. ඊට අමතරව අප නිදහස ලබා සිටින්නේ ඔහු අප වෙනුවෙන් ගෙවූ වන්දිය නිසාය.+

  • 1 යොහන් 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 අප අපගේ පාප පිළිගත්තොත්+ දෙවි අපගේ පව්වලට සමාව දී සෑම අධර්මිෂ්ඨකමකින්ම අපව පවිත්‍ර කරයි.+ මන්ද ඔහු විශ්වාසවන්ත මෙන්ම ධර්මිෂ්ඨ කෙනෙකි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න