ෆිලිප්පි 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ සියලුදෙනාව දැක බලා ගැනීමට මා තුළ කොතරම් ආශාවක් තිබෙනවාද කියා දෙවි මා වෙනුවෙන් සාක්ෂි දරයි. ඔබ සඳහා මට තිබෙන සෙනෙහස+ ක්‍රිස්තුස් යේසුස්ට අප සඳහා තිබෙන සෙනෙහසට සමානය. ෆිලිප්පි 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබව දැකීමට මම මහත් ආශාවකින් සිටිමි. මගේ ප්‍රීතියත් කිරුළත්+ ඔබය. ප්‍රේමණීය සහෝදරයෙනි, මා සඳහන් කළ ආකාරයට ස්වාමීන්ගේ අනුගාමිකයන් ලෙස නොසැලී ස්ථිරව සිටින්න.+ 1 තෙසලෝනික 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සහෝදරයෙනි, අප ටික කලකට ඔබෙන් සමුගත් විට අපට නිතරම ඔබව මතක් විය. එහෙයින් අපි ඔබේ මුහුණු දැක බලා ගැනීමට මහත් ආශාවෙන් සිටි අතර+ ඒ සඳහා පෙරටත් වඩා උත්සාහයක් දැරුවෙමු.
8 ඔබ සියලුදෙනාව දැක බලා ගැනීමට මා තුළ කොතරම් ආශාවක් තිබෙනවාද කියා දෙවි මා වෙනුවෙන් සාක්ෂි දරයි. ඔබ සඳහා මට තිබෙන සෙනෙහස+ ක්‍රිස්තුස් යේසුස්ට අප සඳහා තිබෙන සෙනෙහසට සමානය.
4 මගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබව දැකීමට මම මහත් ආශාවකින් සිටිමි. මගේ ප්‍රීතියත් කිරුළත්+ ඔබය. ප්‍රේමණීය සහෝදරයෙනි, මා සඳහන් කළ ආකාරයට ස්වාමීන්ගේ අනුගාමිකයන් ලෙස නොසැලී ස්ථිරව සිටින්න.+
17 සහෝදරයෙනි, අප ටික කලකට ඔබෙන් සමුගත් විට අපට නිතරම ඔබව මතක් විය. එහෙයින් අපි ඔබේ මුහුණු දැක බලා ගැනීමට මහත් ආශාවෙන් සිටි අතර+ ඒ සඳහා පෙරටත් වඩා උත්සාහයක් දැරුවෙමු.