ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලිප්පි 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වීම ඔබට දිරිගැන්වීමක් වී ඇත්නම්+ ප්‍රේමය නිසා ඔබට යම් සැනසීමක් ලැබී ඇත්නම් එලෙසම ඔබ එකිනෙකා අතර ගැඹුරු සැලකිල්ල,+ සෙනෙහස+ සහ දයානුකම්පාව ඇත්නම්,

  • 1 තෙසලෝනික 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එහෙයින් ඔබ දැනටමත් කරමින් සිටින ආකාරයට+ දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න.*+

  • හෙබ්‍රෙව් 10:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි.+ එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු.+ ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න