ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 17:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ආබ්‍රම්ට වයස අවුරුදු අනූනවයක් වූ විට යෙහෝවා දෙවි ඔහුට දර්ශනය වී මෙසේ කීවේය.+ “මා සියලු බලැති දෙවිය.+ මගේ කැමැත්තට එකඟව ජීවත් වෙමින් ඔබ නිදොස් කෙනෙකු බව ඔප්පු කර පෙන්වන්න.+

  • උත්පත්ති 17:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන් සියලුදෙනාම චර්මච්ඡේදනය කරගත යුතුයි. එය ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට ලකුණක් වන්නේය.+

  • ක්‍රියා 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “ඒ වගේම දෙවි චර්මච්ඡේදනය වීමේ පිළිවෙත ඇතුළත් ගිවිසුමක්+ ආබ්‍රහම් සමඟ ඇති කරගත්තා. ඔහුගේ පුත් ඊසාක් ඉපදුණේ ඉන්පසුවයි.+ ඒ අනුව ඔහුව අටවන දවසේදී චර්මච්ඡේදනය කළා.+ ඊසාක්ගේ පුතා යාකොබ්. ඒ වගේම යාකොබ්ට පුතුන් දොළොස්දෙනෙක් හිටියා. අපේ ගෝත්‍ර දොළහේ ප්‍රධානීන් වුණේ ඔවුනුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න