ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගලාති 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එසේනම් අපට ප්‍රස්තාව ලැබෙන සෑම අවස්ථාවකදීම+ සියලුදෙනාටම, විශේෂයෙන්ම අප හා සමාන විශ්වාසයක් ඇති අපගේ සහෝදර සහෝදරියන්ට යහපත් දේවල් කරමු.+

  • 1 තිමෝති 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අප බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් වීර්යය කරන්නේ ඒ සඳහාය.+ මන්ද සියලු ආකාරයේ මිනිසුන්ට+ විශේෂයෙන්ම විශ්වාසවන්ත අයට+ ගැලවීම සලසා දෙන+ ජීවමාන දෙවි කෙනෙකු කෙරෙහි අපි බලාපොරොත්තු තබා සිටින්නෙමු.+

  • 1 පේතෘස් 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එයින් ඔබේ විශ්වාසය කොතරම් අව්‍යාජ එකක්ද කියා සෝදිසියට ලක් වෙයි.+ එසේ සෝදිසියට ලක් වීමෙන් ඔබේ විශ්වාසය රන්වලටත් වඩා බොහෝ සෙයින් වටිනා දෙයක් බවට තහවුරු විය හැක.+ මන්ද රන් ගින්නෙන් පවිත්‍ර කළත් යම් දිනක එය නැති වී යයි. නමුත් ඔබේ විශ්වාසය එසේ නොවේ. ඒ විශ්වාසය නිසා යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වන අවස්ථාවේදී+ ඔබට ප්‍රශංසාවත් ගෞරවයත් තේජසත් හිමි වනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න