උත්පත්ති 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.+ පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”*+ උත්පත්ති 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම ඔබට ආශීර්වාද කර ඔබ මාර්ගයෙන් බොහෝ දරුවන් බිහි වන්න සලස්වන්නෙමි. ඔබෙන් ජාතීහුද රජවරුද බිහි වනු ඇත.+ උත්පත්ති 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සැබවින්ම ආබ්‍රහම්ගෙන් බලවත් ජාතියක් බිහි වන්නේය. ඔහු මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.+ උත්පත්ති 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළේ වැලි මෙන්ද බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.+ ඔබෙන් පැවත එන තැනැත්තා* ඔහුගේ සතුරන්ගේ නුවර* අයිති කරගන්නේය.+
3 ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.+ පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”*+
6 මම ඔබට ආශීර්වාද කර ඔබ මාර්ගයෙන් බොහෝ දරුවන් බිහි වන්න සලස්වන්නෙමි. ඔබෙන් ජාතීහුද රජවරුද බිහි වනු ඇත.+
18 සැබවින්ම ආබ්‍රහම්ගෙන් බලවත් ජාතියක් බිහි වන්නේය. ඔහු මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.+
17 මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළේ වැලි මෙන්ද බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.+ ඔබෙන් පැවත එන තැනැත්තා* ඔහුගේ සතුරන්ගේ නුවර* අයිති කරගන්නේය.+