රෝම 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එසේවුවත් ආදම්ගේ කාලයේ සිට මෝසෙස්ගේ කාලය දක්වා මරණය රජකම් කළේය.+ ආදම් කළ පාපයට සමාන පව්කාර ක්‍රියා නොකළ අයට පවා මරණය උරුම විය.+ ඒ ආදම්, පැමිණෙන්න සිටි තැනැත්තාට යම් සමානකමක් දැරුවේය.+
14 එසේවුවත් ආදම්ගේ කාලයේ සිට මෝසෙස්ගේ කාලය දක්වා මරණය රජකම් කළේය.+ ආදම් කළ පාපයට සමාන පව්කාර ක්‍රියා නොකළ අයට පවා මරණය උරුම විය.+ ඒ ආදම්, පැමිණෙන්න සිටි තැනැත්තාට යම් සමානකමක් දැරුවේය.+