ක්‍රියා 3:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවි තම සේවකයාව පත් කළ පසු ඔහුව මුලින්ම එව්වේ ඔබ ළඟටයි.+ එසේ කළේ ඔබ සියලුදෙනාව තම තමන්ගේ දුෂ්ට ක්‍රියාවලින් මුදාගෙන ඔබට ආශීර්වාද ලබා දීම සඳහායි.”
26 දෙවි තම සේවකයාව පත් කළ පසු ඔහුව මුලින්ම එව්වේ ඔබ ළඟටයි.+ එසේ කළේ ඔබ සියලුදෙනාව තම තමන්ගේ දුෂ්ට ක්‍රියාවලින් මුදාගෙන ඔබට ආශීර්වාද ලබා දීම සඳහායි.”