ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 10:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 එවිට යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ ඉල්ලන්නේ කුමක්ද කියා ඔබටවත් හරියට තේරෙන්නේ නැහැ. මට බොන්න සිදු වන දේ බොන්නවත් මා බව්තීස්ම වන අයුරින් බව්තීස්ම වන්නවත් ඔබට පුළුවන්ද?”+

  • 1 කොරින්ති 15:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මිය ගිය අයව නැඟිටුවන්නේ නැත්නම් මිය ගිය අය වීමේ අරමුණින් බව්තීස්ම වන අයට+ ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? එසේම මිය ගිය අයව නැඟිටුවන්නේ නැත්නම්+ ඔවුන්ව මිය ගිය අය වීමේ අරමුණින් බව්තීස්ම කරන්නේ කුමන හේතුවකටද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න